Thursday, June 16, 2011

Java Netbeans - Lesson 1



  • File > New Project සිලෙක්ට් කරන්න.
  • විවෘත වන වින්ඩෝවෙහි Java Application සිලෙක්ට් කොට next කරන්න.
  • Project name සදහා නමක් ලබා දී Finish බට්න් ඒක ක්ලික් කරන්න.
  • වීඩියෝවේ දැක්වෙන ලෙස, main ෆන්ක්ෂන් එක තුළ පහත කෝඩ් එක ටයිප් කරන්න.
  • System.out.println("I Love Java 7");
  • ඉහත කෝඩ් එක මගින් කෙරෙන්නේ, වැඩසටහන ක්‍රියාත්මක කළ විට, "I Love Java 7" යන්න output වින්ඩෝව තුළ දිස්කරවීමයි.
  • වැඩසටහන ක්‍රියාත්මක කිරීමට Run බට්න් එක ක්ලික් කරන්න.
  • පහලින් ඇති output වින්ඩෝව තුළ "I Love Java 7" යන්න දිස්වනු ඇත.

No comments:

Post a Comment