Tuesday, June 14, 2011

Autodesk Maya Crash course 1 - Maya Temple. මායා වලින් දේවස්ථානයක් හදමු part 2


  • Space bar එබීමෙන් 4 panel view වෙත යන්න.
  • Top view හෙවත් පළමු පැනල් එක මත ක්ලික් කර space bar එබීමෙන් එය විශාලනය කරන්න.
  • View > Frame all සිලෙක්ට් කරන්න.
  • Rotate ටූල් ඒක සිලෙක්ට් කොට, පාදම මත ක්ලික් කර ඩ්‍රැග් කරමින්, එහි මුහුණතක් Y අක්ෂයට සමාන්තර වෙන තෙක් එය කරකවන්න.
  • Channel editor වින්ඩෝවට ගොස්, ෂඩාශ්‍රය (pCylinder1) templeBase නමින් රීනේම් කරන්න.
  • පාදම ඩුප්ලිකේට් කරමින් දේවස්ථානට දෙවැනි පාදමක් සැදීම සදහා Edit > Duplicate ඉදිරියේ ඇති කොටුව ක්ලික් කරන්න.
  • Translate හි මැද බොක්සය සදහා 1ද, Scale හි දෙපස බොක්සයන් සදහා 0.9 ද ලබා දී, Duplicate බට්න් එක ක්ලික් කරන්න. එවිට පාදම මත ඊට වඩා අරයෙන් කුඩා දෙවැනි පාදමක් සෑදේ.
  • To Be Continued...

No comments:

Post a Comment