ඇතුලත් වීමට අදාළ සුදුසුකම් හා පුරප්පාඩු වී ඇති පාටමාලා පිලිබදව දන ගැනීමට පහත ගැසට් නිවේදනය බලන්න
ගැසට් නිවේදනය බැලීමට මෙතනින් ඇතුල් වන්න
This is the first Educational only Website in sinhala.මෙම web අඩවිය මගින් අප විසින් විවිධ සේවා නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර ප්‍රධාන වශයෙන් විද්‍යාව හා තොරතුරු තාක්ෂනය යන විෂයන් දෙක ඔස්සේ විහිදී ඇති අතර මේ හරහා ඔබට විද්‍යා ලෝකයේ නව සොයාගැනීම් මෙන්ම පාසල් විෂය නිර්දේශයට අදාළ විද්‍යා විෂය කරුණුද දන ගැනීමේ වටිනා අවස්ථාවක් හිමිවේ
Showing posts with label දැනුවත් කිරීම්. Show all posts
Showing posts with label දැනුවත් කිරීම්. Show all posts
Monday, October 1, 2012
Tuesday, August 9, 2011
ආයුර්වේද සිසු හෙද පුහුණුව
ආයුර්වේද රෝහල් සදහා වන සිසු හෙද පුහුණුව සදහා සිසුන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මේ සදහා ඉල්ලුම් කිරීමට
* පැරණි විෂය නිර්දේශය යටතේ උසස් පෙළ විද්‍යා අංශයෙන් විෂයන් 4 ක් සමත්ව තිබිය යුතුය
* නව නිර්දේශය යටතේ උසස් පෙළ විද්‍යා අංශයෙන් විෂයන් 3 ක් එකවර සමත්ව තිබීම
* අවුරුදු 10 ත් 35 ත් අතර වීම
* අවිවාහක විය යුතුය
* 13" 18" ප්‍රමාණයේ කඩදාසියක දෙපසම භාවිතා කරමින් පහත ගසෙට් නිවේදනයේ ආකෘතියට සකස් කල ඉල්ලුම් පත්‍රයක් සම්පුර්ණ කරන්න (2011/08/30 පෙර)
වැඩි විස්තර සදහා
ගැසට් නිවේදනය බලන්න මෙතනින් ඇතුල් වන්න
Friday, August 5, 2011
BIT
BIT Colombo university school of computing මගින් ලබා දෙන තොරතුරු තාක්ෂණ උපාධියකි
ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මනා පිලි ගැනීමක් ඇති මෙම උපාදිය තුන් වසරක උපාධි පාටමාලාවක් වන අතර සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය පාටමාලාවකි
මේ සදහා අන්තර්ජාලය හරහා BIT වෙබ් අඩවියට පිවිසී ලියාපදිංචි විය හැකිය
සැප්තැම්බර් මස 30 දින තෙක් නවක සිසුන් බදවා ගැනීම සිදු කරනු ලබයි
සියලු විස්තර ඉහත සදහන් BIT වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය අවම සුදුසුකම් - ඕනෑම අංශයකින් උසස් පෙළ විෂයන් තුනක් සමත්ව තිබීම ( සාමාන්‍ය ඉංගිරිසි හා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණය හැර )
නැතිනම් Colombo University School Of Computing හි පදනම් පාටමාලාව FIT (Foundation Information Technology )
සම්පුර්ණ කල යුතුය
මාස 3 කින් පමණ සම්පුර්ණ කල හැකි මෙම පාටමාලවට ඉංග්‍රීසි ගණිතය හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂයන් අදාලය
මාද්‍ය -ඉංග්‍රීසි
Subscribe to:
Posts (Atom)