Tuesday, August 9, 2011

ආයුර්වේද සිසු හෙද පුහුණුව



ආයුර්වේද රෝහල් සදහා වන සිසු හෙද පුහුණුව සදහා සිසුන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මේ සදහා ඉල්ලුම් කිරීමට
* පැරණි විෂය නිර්දේශය යටතේ උසස් පෙළ විද්‍යා අංශයෙන් විෂයන් 4 ක් සමත්ව තිබිය යුතුය
* නව නිර්දේශය යටතේ උසස් පෙළ විද්‍යා අංශයෙන් විෂයන් 3 ක් එකවර සමත්ව තිබීම
* අවුරුදු 10 ත් 35 ත් අතර වීම
* අවිවාහක විය යුතුය
* 13" 18" ප්‍රමාණයේ කඩදාසියක දෙපසම භාවිතා කරමින් පහත ගසෙට් නිවේදනයේ ආකෘතියට සකස් කල ඉල්ලුම් පත්‍රයක් සම්පුර්ණ කරන්න (2011/08/30 පෙර)
වැඩි විස්තර සදහා
ගැසට් නිවේදනය බලන්න මෙතනින් ඇතුල් වන්න

No comments:

Post a Comment