
BIT Colombo university school of computing මගින් ලබා දෙන තොරතුරු තාක්ෂණ උපාධියකි
ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද මනා පිලි ගැනීමක් ඇති මෙම උපාදිය තුන් වසරක උපාධි පාටමාලාවක් වන අතර සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය පාටමාලාවකි
මේ සදහා අන්තර්ජාලය හරහා BIT වෙබ් අඩවියට පිවිසී ලියාපදිංචි විය හැකිය
සැප්තැම්බර් මස 30 දින තෙක් නවක සිසුන් බදවා ගැනීම සිදු කරනු ලබයි
සියලු විස්තර ඉහත සදහන් BIT වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය අවම සුදුසුකම් - ඕනෑම අංශයකින් උසස් පෙළ විෂයන් තුනක් සමත්ව තිබීම ( සාමාන්‍ය ඉංගිරිසි හා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණය හැර )
නැතිනම් Colombo University School Of Computing හි පදනම් පාටමාලාව FIT (Foundation Information Technology )
සම්පුර්ණ කල යුතුය
මාස 3 කින් පමණ සම්පුර්ණ කල හැකි මෙම පාටමාලවට ඉංග්‍රීසි ගණිතය හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂයන් අදාලය
මාද්‍ය -ඉංග්‍රීසි
No comments:
Post a Comment