
>>> DOWNLOAD VIDEO HERE <<<
ඉහත වීඩියෝව සමග පහත පැහැදිලි කිරීම් බලන්න.
- ප්‍රොජෙක්ට් එක සේව් කිරීම සදහා: File > Project > New
- Browse බට්න් එක ක්ලික් කර ප්‍රොජෙක්ට් එක සදහා ෆෝල්ඩරයක් සිලෙක්ට් කරන්න.
- "Use default" button එක ක්ලික් කර අනෙක් අගයන් සදහා ඩිෆෝල්ට් අගයන් දෙන්න.
- Click "Accept"
- Scene එක සේව් කිරීමට: File > Save scene
- Name: templeBase
- Click "Save". සීන් එක සේව් වන්නේ Scenes ෆෝල්ඩර් එක තුළයි.
- දැන් දේවස්ථානය සදහා කණු සාදමු.
- Create > Polygon primitives > Cube []
- Edit > Reset
- Width = 1.75, Height = 0.6, Depth = 1.75
- Click "Create". දේවස්ථානයේ පාදම මැද Cube එකක් සෑදේවි. මෙය කණුවෙහි පාදමයි.
- Move tool එක මගින් එය දේවස්ථාන පාදමෙහි මතුපිටට ගෙන එන්න.
- කණුවේ කද සෑදීමට, Create > Polygon primitives > Cylinder []
- Edit > Reset
- Radius = 0.5, Height = 6, Subdivisions around axis = 12
- Click "Create".
- සෑදුණු සිලින්ඩරය කණු පාදම මතට ගෙනෙන්න.
- කණු පාදම සිලෙක්ට් කරන්න.
- එය ඩුප්ලිකේට් කර කණුවේ ඔළුව සාදමු: Edit > Duplicate []
- Edit > Reset
- Translate: 0.0, 6.6, 0.0 (Point 6.6 ක් ඉහළට ගෙනයමු)
- Scale: 0.8, 1, 0.8
- Click "Duplicate". කණුව මත ඔළුව සෑදේවි.
- To Be Continued...
No comments:
Post a Comment