අපගේ වීඩියෝ පාඩම් ගැන සටහනක්: අපගේ වීඩියෝ පාඩම් මේ දක්වා අප්ලෝඩ් කළේ Youtube වෙතටයි. එහෙත් බ්‍රෝඩ්බෑන්ඩ් නොමැති මිතුරන් Youtube විඩියෝ බැලීමට තමන්ට නොහැකි බව අපට සැළ කර සිටින නිසාද, එම වීඩියෝ වල quality එක අඩු නිසාද, අඩු ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් (බොහෝ විට 3Mb, 4Mb පමණ) සහිත එහෙත් ඉතා උසස් quality එකක් සහිත වීඩියෝ ෆෝමැට් එකක් ලබා දීමට තිරණය කලෙමු. මෙහිදී ඔබට වීඩියෝ එක ලෙස exe ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කළ යුතුය. එය ධාවනය කළ විට වීඩියෝ පාඩම Play වේ.
================================================
මෙම ලින්ක් එක ක්ලික් කිරීම මගින් වීඩියෝ exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න: Download Video Lesson
පාඩමෙහි text version එක:
- අළුත් ප්‍රොජෙක්ට් එකක් සෑදීම සදහා File > Project > new සිලෙක්ට් කරන්න.
- New project ඩයලොග් බොක්ස් එකේ New තුළ MayaTemple නමින් project name එක ලබා දෙන්න.
- Location තුළ ප්‍රොජෙක්ට් එක සේව් කිරීම සදහා තැනක් සිලෙක්ට් කරන්න.
- අනෙක් සියළුම අගයන්ට default අගයන් ලබාදීමට Use default බට්න් එක ක්ලික් කර Accept බට්න් එක ක්ලික් කරන්න.
- දැන් සීන් එක සේව් කිරීම සදහා File > Save scene
- සීන් එක templeBase නමින් සේව් කරන්න. මෙය සේව් වෙන්නේ ඔබ ප්‍රොජෙක්ට් එක සේව් කළ ෆෝල්ඩර් එක තුළ ඇති Scenes නැමැති ෆෝල්ඩර් එක තුළයි.
- මීලගට කළ යුත්තේ දේවස්ථානය සදහා කණු සෑදීමයි. මුළින්ම කණුවට අවශ්‍ය පාදම සදමු.
- Create > Polygon primitives > Cube [] ක්ලික් කරන්න.
- Edit > Reset
- Width = 1.75, Depth = 1.75, Height = 0.6 ලබා දී Create ක්ලික් කරන්න.
- කුඩා Cube එකක් දෙවස්ථානයේ පාදම මැද්දේ සැදේ. මෙය Side view එකෙන් පැහැදිව දැකිය හැකිය.
- Move ටූල් එක මගින් එය පාදම මතුපිටට ගෙන එන්න.
- To be continued...
No comments:
Post a Comment