Wednesday, October 12, 2011

බ්ලොග් එක පාවිච්චි කරන හැටි

කලින් දවසෙ මම නැවතුනේ බ්ලොග් එකක් පාවිච්චි කරන හැටි කියල දෙන්නම් කියලනේ ඔන්න දැන් කියල දෙන්න්යි හදන්නේ.
බ්ලොග් එකකයි වෙබ් සයිට් එකකයි ලොකු වෙනසක් නැහැ නමුත් පොඩි පොඩි වෙනස්කම් තියනවා.

No comments:

Post a Comment