*පදාර්ථය
*අවකාශය තුල ඉඩක් ලබා ගන්නා, ස්කන්ධයක් සහිත දේවල් වලට තමයි පදාර්ථ කියල කියන්නේ.
*පදාර්ථ වර්ග 2 ක් තියනවා.
1. මුලද්‍රව්‍ය - පදාර්ථය නිර්මාණය කරන මුලික ද්‍රව්‍ය.
2. සංයෝග - මුලද්‍රව්‍ය රසායනිකව සංයෝජනය වෙලා ඇතිවෙන්නේ සංයෝග.
අපි උදාහරණයක් ගමු Mg කියන්නේ මුලද්‍රව්‍යයක්. O කියන්නෙත් මුලද්‍රව්‍යයක්. ඒ දෙක එකතු වෙලා හැදෙන MgO සංයෝගයක්.
*මුලද්‍රව්‍ය කියන්නේ අපහු කොටස් වලට බෙදන්න බැරි සරල තනි ද්‍රව්‍යයක්
*මුලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ ඒ මුලද්‍රව්‍ය වල පරමාණු වලින්
*පරමාණුව කියල කියන්නේ
* පදාර්ථයේ මුලික තැනුම් ඒකකය
මෙම පාඩමෙන් පදාර්ථය තැනීමට දායක වන පරමාණු ගැන විස්තරාත්මකව අපි ඉගන ගන්නවා
එත් ඒ මොකටද ?
මෙම පරමාණු පිළිබද විවිද සොයාගැනීම් කරපු නිසා අද වෙනකොට පරමාණු වල ශක්තිය මිනිස් අවශ්‍යතා සපුරා ගන්න යොදාගන තියනවා.
පහත පින්තුරයෙන් දැක් වෙන්නේ න්‍යෂ්ටික බලාගාරයක රුපයක්. න්‍යෂ්ටික බලාගාරයක් වෙන්නේ පරමාණුක

ශක්තිය මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි ශක්තිය බවට පත් කිරීමයි. පරමාණුක ශක්තිය කියන්නේ පරමාණුවක් සතු ශක්තියට.

පරමාණුව තැනී ඇත්තේ උප පරමාණුක අංශු වර්ග තුනකිනි. ඒවා නම්
* ඉලෙක්ට්‍රොන
* ප්‍රෝටෝන
* නියුට්‍රෝන
ඉලෙක්ට්රෝනයඉහත සදහන් උප පරමාණුක අංශු අතරින් සැහැල්ලුම අංශුවයි.
එහි ස්කන්ධය 9.1095 x 10-31 kg පමණ වේ.
ඉලෙක්ට්‍රෝනය ඍන ආරෝපිත අංශුවකි.
ජේ. ජේ තොම්සන් හා මිලිකන් යන විද්වතුන් පරමාණුව සොයා ගැනීමට දායක විය.
ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනය මෙන් 1840 ගුණයක් පමණ වේ.
ඉලෙක්ට්‍රෝනය -10 e ලෙස සංකේතවත් කරයි
ප්රෝටෝනයප්රෝටෝනය ක ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මෙන් 1840 ගුණයකි
ධන ආරෝපිතය
ප්‍රෝටෝනය
11Pලෙස සංකේතවත් කෙරෙයිප්රෝටෝනය ක ස්කන්ධය 1.675 x 10 -27 kg 01n
අර්නස්ට් හා රදෆඩ් මේ පිළිබද පරීක්ෂණ සදහා දායක විය
නියුට්‍රෝනය
නියුට්‍රෝනයක ස්කන්ධය 1.675 x 10 -27 ක් වේ
ආරෝපනයක් නැත
නියුට්‍රොනයේ හා ප්‍රෝටෝන යේ ස්කන්දය ආසන්න වශයෙන් සමානය
නියුට්‍රෝන යේ සංකේතය 
�� �������� �������� ���� ���i� �������� �� �������� �������� ����������
ReplyDelete