ඇතුලත් වීමට අදාළ සුදුසුකම් හා පුරප්පාඩු වී ඇති පාටමාලා පිලිබදව දන ගැනීමට පහත ගැසට් නිවේදනය බලන්න
ගැසට් නිවේදනය බැලීමට මෙතනින් ඇතුල් වන්න
This is the first Educational only Website in sinhala.මෙම web අඩවිය මගින් අප විසින් විවිධ සේවා නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර ප්‍රධාන වශයෙන් විද්‍යාව හා තොරතුරු තාක්ෂනය යන විෂයන් දෙක ඔස්සේ විහිදී ඇති අතර මේ හරහා ඔබට විද්‍යා ලෝකයේ නව සොයාගැනීම් මෙන්ම පාසල් විෂය නිර්දේශයට අදාළ විද්‍යා විෂය කරුණුද දන ගැනීමේ වටිනා අවස්ථාවක් හිමිවේ
Monday, October 1, 2012
Friday, July 13, 2012
හැදින්වීම
දැන් අ.පො.ස.සාමාන්‍ය පෙළ විද්‍යාව මීට අවුරුදු 6 කට විතර උඩදී තිබුන විද්‍යාව හා තාක්ෂනය තරම් සරල නෑ.සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරන ඔයගොල්ල මුලින්ම ඒක හිතට ගන්න ඕනා. දැන් අවුරුදු 2 3 ක ඉදල විද්‍යාව තම අමාරු කියනවා මට ඕන තරම් ඇහිලා තියනවා ඇයි ඒක උනේ දන්නවද විභාගෙට යන ඕගොල්ලන්ට ප්‍රශ්න වල ස්වභාවය ගැන හරි අවබෝදයක් නැති නිසා. රසායන විද්‍යාව ,භෞතික විද්‍යාව සංකල්ප හරියට ඔළුවේ නැති නිසා. මේවා කට පාඩම් කරලා කරන්න පුළුවන් විෂයන් නෙවේ සංකල්ප ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන ඒවා යොදාගන්න විදිය ගැන හොද හුරුවක් තියෙන්න ඕනා ඒක කරන්න නම් අමතර ප්‍රශ්න ගොඩක් කරන්න ඕන අමතර දැනුම එකතු කරන්න ඕන .අමතර දැනුම තමන් ගේ විෂය නිර්දේශයට අනුකුල අදාළ ඒවා වෙන්නත් ඕන. දැනුම කියල උසස්පෙළ මට්ටමින් විශ්ව විද්‍යාල මට්ටමින් දැනුම එකතු කරන හරි යන නෑ
මේකට අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න හිතාගන මේ විද්‍යාව පාඩම් මාලා පටන් ගන්නේ. මේවා සේරම හදන්නේ අවුරුදු 20 විතර රජයේ පාසල් වල උගැන්නන ප්‍රශ්න පත්‍ර බලල පළපුරුදු ගුරු මහත්මියකගේ උදව්වෙන්.
මේ අඩවිය භාවිත කරන්න උපදෙස් දැන් මම කියන්නම් ඒවා හොදට තේරුම් අරන් ඒ විදියට වැඩ කලොත් ටික දවසකින් තමන්ටම දියුණුව දැනෙන්න ගනී
*මුලින්ම අපේ වෙබ් ලිපිනය මතක තිය ගන්න අමතක වෙනවනම් ලියා ගන්න නැත්තම් බූක් මාර්ක් කරගන්න
මෙම අඩවියට සතියකට ඒක වතාවක් වත් පිවිසෙන්න (පන්තියකට යනවා කියල හිතාගන සතියකට දවසක් පැය 2 ක් හෝ 3 ක් මේ වෙනුවෙන් වෙන් කලොත් වඩා හොදයි)
මොකද එතකොට අපි දාන පාඩම් ඒ ඒ සතිය ඇතුලත කියවල ඉවර කලහැකිනේ ගොඩ ගැහුණම එකක් වත් බලන්න හිතෙන නැනේ
ඊළගට අපේ පාඩම් මාලා කියවල අපි එකතු කරලා තියන ප්‍රශ්න වලට උත්තර ලියල අපේ අඩවියේ පිළිතුරු සදහන් පිටුවට ගිහින් හරි වැරදි බලගන වැරදි හදාගන්න වැරදුන කොටස් අපහු පාඩම් කරන්න
සාමාන්‍ය පෙළ ශිෂයෙක් නම් 11 වසර 10 වසර 2 ටම අදාල පාඩම් කරන්න වෙනවා
ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න පහු ගිය ප්‍රශ්න අපේ මග පෙන්වීම යටතේ පිලිවලට කරන්න එකට ගැලපෙන විදියට වෙලාව වෙන් කරගන්න රැට උනත් අපේ පන්තියට එන්න පුළුවන්නේ
හැබැයි ඕගොල්ල අන්තර්ජාලය භාවිත කරන්න ඕන ගොඩක් පරිසමෙන් පාඩම් කරන මුවාවෙන් වෙන දේවල් කලොත් දෙමව් පියන්ව රවට්ටලා දෙමව්පියෝ වත් මේ පාඩම් හදන මම වත් නෙවෙයි රැවටෙන්නේ තමන් කියලත් අමතක කරන්න නම් එපා. මොකද සාමාන්‍ය පෙලින් ගන්න ප්‍රතිපලය උසස් පෙලට බලපානවා උසස් පෙළ ඉතින් තමන්ගේ මුළු අනාගතේම තීරණය කරනවා.

ඔන්න කියන්න ඕන ටික පටන් ගන්න කලින්ම කිව්වා දැන් ඉතින් කියපු දේවල් කරලා තමන්ගේ ඉලක්කෙට යන්න.. මේවා බොහොම සරල සිංහලෙන්ම කිව්වේ හොදටම තේරෙන්න. මේ බ්ලොග් අඩවියටත් සතියකට තමන්ගේ වැඩ කිරීමේ වේගය අනුව යම් කාලයක් වෙන් කරන්න. මෙහි තියන පාඩම් කියවන්න ඒක දවසක පැය කීපයක් ප්‍රශ්න කරන්න වෙන දවසක පැය කීපයක් යොදා ගතහොත් වඩා හොදයි
Monday, March 12, 2012
Sunday, March 11, 2012
E-sara Magazine
සගරාව මගින් ඉදිරිපත් කරන්නේ වෙබ් අඩවියේ පලවන කුතුහලය දනවන, විනෝදකාමී ලිපි එකතුවකි මෙම ලිපි මගින් ඔබගේ දැනුම වර්දනයටද පිටුවහලක් ලැබෙනු නියතය, හැකි සාම විටකම දැනුම විනෝදය සදහා ඉ සර සගරාව බලන්න
Subscribe to:
Posts (Atom)